Thursday, December 26, 2024

General line - 0115112241

කොළොන්නාවේ පහත්  බිම් රැසක් අවධානමක




කැලණි ගඟ ස්ථානය කිහිපයකින් පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාවේ පහත්  බිම් රැසක් අවධානමක.ලක්වී තිබෙනවා 

ඒ කොහිලවත්ත,කැලණි මුල්ල,ඇතුළු ස්ථාන කිහිපයකින් කැලණි ගඟ පිටාර ගැලීම ආරම්භ වීම හේතුවෙන්.

එම ස්ථාන හමුදාව විසින් වැලිකොට්ට දමා පාලනය කිරීමට උත්සාහ කළත් එම කොට්ට වලට ඉහළින් ජලය ගලා පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිය.

කෙසේ වෙතත් ගංවතුර අවදානම මැද රාත්‍රී කාලෙත් කුඩා ළමුන්ද රැගෙන බොහෝ පිරිස් ගංවතුර නැරඹීමට පැමිණෙන ආකාරයත් දක්නට ලැබෙන බවද වාර්තාකරු සඳහන් කර සිටියා.