අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට පවුල් 9,764කට අයත් පුද්ගලයින් 36,504 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන් අතරින් පවුල් 1,381කට අයත් පුද්ගලයින් 5,174 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 178කට බලපෑ අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10ක්.
තවත් පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.