සිය පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩනගන නව දේශපාලන සංධානය ලබන 08 වනදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කළා.