Wednesday, November 20, 2024

General line - 0115112241

සෞන්දර්ය හා තොරතුරු තාක්ෂණ විෂයන් අනිවාර්ය විෂයන් කරනවා




නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කිසිදු විෂයක් කප්පාදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යළිත් තහවුරු කරනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ සෞන්දර්ය හා තොරතුරු තාක්ෂණ විෂයන් අනිවාර්ය විෂයන් බවට පත් කරන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වීමට නියමිත අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.