ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් ඉවත් වුවද කිසිදු ගැටලුවක් නොමැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර රාජිත සේනාරත්න සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්රී 07යි 30ට ප්රචාරය වනවා.