රාජ්‍ය මුල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී විපක්ෂය චෝදනා කළේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඒ සම්බන්ධයෙන් මෙවන් සංවාදයක් ඇති වුණා.
විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙලෙස අදහස් පළ කළා.
විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.