ජනතා ගැටලු ගම් මට්ටමින් සාකච්ඡා කෙරෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
එවැනි පරිවර්තනයක් සඳහා මෙරට ඡන්ද දායකයන් සූදානමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.
එළඹෙන ජනාධිපතිවරණයේදී සෑම ඡන්ද දායකයෙකුම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නා.