ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මීට නොබෝ වේලාවකට පෙර ප්රකාශයට පත් කළා.
ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.