රටේ ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් බවද ජනාධිපතිවරයා පැවසුවා.
තරුණයින් පිරිසක් සංවිධානය කර තිබූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.