සමගි ජන බලවේග රජයක් යටතේ තේ නිෂ්පාදනය දියුණු කරන නව තේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුඩා තේ කර්මාන්ත හිමියන්ගේ නිෂ්පාද ඉහළ දැමීමට නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවයි මොණරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
සෑම පාසලක්ම දියුණු කිරීම සමගි ජන බලවේග රජයේ ප්‍රමුඛතම කාර්ය භාර්ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.