Wednesday, November 20, 2024

General line - 0115112241

ක්‍රමයේ වෙනසක් සදහා නීති ප්‍රතිසංස්කරන ජාතික සමුළුව 2024 හෙට




ක්‍රමයේ වෙනසකට නීති ප්‍රතිසංස්කරණය සදහා වන නීතිඥ, ඇකඩමියා,වෘත්තියවේදීන්ගේ සහ සිවිල් සංවිධාන කමිටුව, සංවිධානය කරන "ක්‍රමයේ වෙනසක් සදහා නීති ප්‍රතිසංස්කරන ජාතීක සමුළුව 2024 හෙට  ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ නීතිමය පසුබිමෙහි අනාගනය හැඩගැස්වීම, වඩාන් වීනිවිද  පෙනෙන, වගවීම සහ සාධාරණ නීති පද්ධනියක් සඳහා වඩාත් පුලුල් මජන සහභාගිත්වයක් සහිතව මහජන කතිකාවන් ආරම්භ කිරීම සදහා දේශපාලන පක්ෂ නායකයින්, නීති විශාරදයින් සහ නීනි සිදුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , වෘත්තියවේදීන් ජ්‍යා සිවිල් සංවිධාන නියෝජිනයින් 1250 කගේ පමණ සහභාගීත්වයෙන් මෙම ජාතික සමුළුව පැවැත්වීමට නියමිතයි.

 ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කනිකාවන් සදහා පහසුකම් සැපයීම සහ තර ප්‍රතිපත්ති සම්පාදකයින් ඉලක්ක කර ගනිමින් සහ මහජනතාව දැනුවන් කිරීම මගින්, යුක්තිය, සාධාරණත්වය සහ  පාලනය  සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම මෙම  ජාතික සමුළුවේ මුලික සංකල්පය වෙනවා.

2023 සැප්තැම්බරයේදී, පද්ධතිමය පාලන  දුර්වලනා සහ දූෂණ අවදානම් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් පාළන දුර්වලතා විනිශ්චය ඇගයීමකට ලක්ව ඇති අතර මෙම සමුලුව නීතිමය ප්‍රතිසංස්කරණ හරහා මෙම ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.