Wednesday, November 20, 2024

General line - 0115112241

විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි 




අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බැවින් එලෙස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.