Wednesday, November 20, 2024

General line - 0115112241

රටේ ඉදිරි සංවර්ධනය ගැන ජනපති කතාකරයි




ජපානය සහ ඉන්දියාව මෙරට සිදු කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා අනුමැතිය හිමිවීමත් තවත් ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට රටවල් කිහිපයක් දැනටමත් එකඟතාවය පළ කර ඇති බවයි හෝමාගම පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.