ජන අරගල සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතීඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා.
සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යාම සඳහා නීතීඥ නුවන් බෝපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පැවසුවේ.