Tuesday, November 19, 2024

General line - 0115112241

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක විය යුතු ආකාරය පැෆ්රල් කතා කරයි




සංවර්ධන කටයුතුවලට සහ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහෙත් මැතිවරණ සමයකදී එවැනි ව්‍යාපෘති දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් සිදුකර අවස්ථාවලදී ඊට එරෙහි වන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ජනතාවට සහන දෙන මුවාවෙන් අපේක්ෂකයින් ප්‍රවර්ධනය නොකළ යුතු බවයි.