Tuesday, November 19, 2024

General line - 0115112241

සජබයට එකතුවෙන පිරිසක් ගැන මන්ත්‍රී නලින් කතා කරයි




ආණ්ඩුව මේ වන විට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව ආණ්ඩුවේ තවත් පිරිසක් ඉදිරියේදී සිය පක්ෂය සමග එක් වන බවයි බිංගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.