උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිසන් සභාව විසින් බවයි වාර්තා වුණේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙන් එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙනවා.
ඒ අනුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන ජනපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙනු ඇති.