Monday, November 18, 2024

General line - 0115112241

ෆොන්සේකා ඉල්ලා අස් වෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මන්ත්‍රීවරයා ඉදිරිපත් වී සිටිනවා.

ඒ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමද පසුගියදා සිදු කෙරුණා.