Monday, November 18, 2024

General line - 0115112241

පොදු ජන එක්සත් පෙරමුණ නැවත කරළියට

නිරෝෂන් කොළඹ 




පොදුජන එක්සත් පෙරමුණ නැවත කරළියට එන බවත් ලබන දාහතර වැනිදා එය සන්ධාන ගත වෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පියදර්ශන යාපා පවසනවා 

එම සන්ධානය සහාය දක්වන්නේ ්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට  ආර්ථිකය ගොඩනැගිය හැකි එකම පුද්ගලයා ඔහු බවත් පවසා සිටියා 

ඔහු මේ බව පවසා සිටියේ  අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 

වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර පියදර්ශන යාපා පවසා සිටියේ මෙවැන්නක් 

" අරගලයේ සාධනීය ලක්ෂණ ද තිබුණා.

බංග්ලාදේශයේ තරම් නරක අතට ගියෙ නෑ 

බහුතරයක් තියෙන්නේ පොරොන්දු 

අපි යැපුම් ආර්ථිකයකට ගියා.

දේශපාලන විචක්ෂණ භාවයක් තියෙන්නේ ජනාධිපතිතුමාට පමණයි.

පොදු ජන පෙරමුණ ගත් ක්‍රියාමාර්ගය ගැන අපි කණගාටු වෙනවා 

ඒ අයට මේ අභියෝගය භාර ගන්න පුළුවන් කියලා අපි හිතන්නෙ නෑ 

imf යෝජනා එක තැනක පටන් ගෙන එකට බැඳිලා තියෙනවා 

එක තැනකින් කැඩුවොත් ප්‍රශ්නයක් වෙනවා 

සංශෝධන ගැන කතා කරනවා ආර්ථික ඔස්ථාර්ලා

කොහොමද සංශෝධනය කරන්න කියලා අපිත් අහනවා 

අපිට තියෙන්නේ දුෂ්කර කාර්යයක් 

අපි ඒකේ යම් කාලයක් ගියා. 

රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි අංධානුකරණයෙන් අදහන්නේ නෑ .

ආර්ථිකයට බලපාන පනත් රාශියක් ගෙනාවා 

වැරද්දට දඩුවම් ලබා දීමට ක්‍රියාකල යුතුයි.

අපි පොදු ජන එක්සත් පෙරමුණ යටතේ සන්ධානගත වෙනවා.
 
මේක දැවැන්ත අභියෝගයක් 

අපි පුද්ගලයෙකුට ඕනවට වඩා ර වෙන්නේ නෑ නමුත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ රට ඉදිරියට ගෙනියන්න 
සමහර අය ගිහිල්ලා සමගි ජන බලවේගයට ගියා ඒගොල්ලන්ගේ පරමාර්ථය දේශපාලනයයි ඉදිරි මහ මැතිවරණයකදී පාර්ලිමේන්තුවට යාමයි 

අපට එහෙම එකක් නෑ අපිට ඕනෑ ප්‍රතිපත්තිය රැකගන්න 

අපි 14 වැනිදා පොදු ජන එක්සත් පෙරමුණ යටතේ සන්ධානගත වෙනවා එයට දෙමළ මුස්ලිම් සහ සිංහල පක්ෂ රැසක් එක්වන"