ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වැඩි පිරිසක් තරග කිරීම හරහා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැයවන මුදල මෙන්ම ඡන්ද ගනන් කිරීම සඳහා වැයවන මුදල ද ඉහළ යන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය පවසනවා.
ඊට අමතරව තවත් වියදම් ද ඉහළ යා හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.