ජනතාව සිය පක්ෂය කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිදු ලෙසකින් කඩ කිරීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
මහරගම පැවති ව්යාපාරික හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා.