පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් 05 වන දින දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා නිරිත දිග මෝසම ක්‍රියාත්මකව පැවතතීම හේතුවෙන් අද දිනයේ ද දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.