රටේ ඇතිවුණු ප්‍රශ්නවලට උත්තර ලබාදුන්නායකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද කොළඹ මල් පාරේ පිහිටි පුළුවන් ශ්‍රී ලංකා පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසා සිටියේ මෙවැන්නක්.
" මමත් රුපියල් 2500 ට පැට්‍රල් අරන් ඉස්පිරිතාලේ යන්න වුණා.
පැට්‍රල් පෝලිං ගෑස් පෝලිං තිබුණා .
මන්ත්‍රීවරු ජීවිත බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසයි.
මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ වැඩ කරලා පෙන්නලා තියෙන්නේ ආයෙත් අත්හදා බලන්න යන්න එපා "