එළඹෙන මහ මැරතිවරණය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පල කළා.
සමගි ජන බලවේගය පැවැත් වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවට අත්සන් තැබීම අද සිදු කෙරුණු අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පල කළා.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙවර සිය පක්ෂයේ සහාය ජාතික ජන බලවේගයට ලබාදෙන බවයි.