ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ අනවශ්‍ය බලයක් ලැබීම රටට හිතකර නොවන බව වෙළඳ සන්නාම විශේෂඥයෙකු හා අලෙවි උපදේශකවරයෙකු වන විකසිත වීරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවේ දුර්වල වීමද රටට හිතකර නොවන බවයි.
මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් සතුව වඩා වැඩි වගකීමක් පවතින බවයි තරුණ ක්‍රියාකාරිණි නාමිනී පණ්ඩිත මහත්මිය පැවසුවේ.
මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.