Saturday, January 11, 2025

General line - 0115112241

පොරොන්දු වූ සහන ජනතාවට දෙන්න විපක්‍ෂයෙන් ආණ්ඩු වට අනතුරු අඟවයි




රජය ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. 

බහුතර බලයක් හොබවන ආණ්ඩුවට ජනතාවට කෙටිකාලීනව සහන රැසක් ලබා දීමේ හැකියාවක් පවතින බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ.


නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය >>>>>> රතුකට්ට