Saturday, January 11, 2025

General line - 0115112241

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හදුන්වා දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය




නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබෙනවා. 

එතෙක් පවතින ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.