Saturday, January 11, 2025

General line - 0115112241

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්




ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එය බටහිර වයඹ දෙසට ගමන් කරමින් හෙට දිනයේ ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළගාවීමට නියමිත බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.

දිවයින වටා වන මුහුදේ කාළගුණ තත්ත්වය පිළිබදවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැහැදිලි කෙරුණා.