Thursday, December 26, 2024

General line - 0115112241

සහල් ආනයනය කිරීමට ගත් තීරණය ගැන දැඩි අවධානයෙන් සිටිනවා - නාමල් රාජපක්ෂ




ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ උගත් බුද්ධිමත් පිරිසක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. 

රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කිරීම රජයේ වගකීම බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේතු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ.

සහල් පිටරටින් ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ සියලු දෙනා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.