Wednesday, December 25, 2024

General line - 0115112241

ඉදිරි වර්ෂය ඇතුළත සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 20 ක් ධීවර සංස්ථාව හරහා අලෙවි කිරීමට පියවර




ඉදිරි වර්ෂය ඇතුළත සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 20 ක් ධීවර සංස්ථාව හරහා අලෙවි කරන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. මෙතෙක් ධීවර සංස්ථාව හරහා අලෙවි වන්නේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියය 2 ක් පමණක් බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

එම ක්‍රමවේදය හරහා ධීවර ප්‍රජාවට මෙන්ම පාරිභොගිකයන්ට ද අස්වැසිල්ලක් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.