Tuesday, January 7, 2025

General line - 0115112241

ලොව වයස්ගතම පුද්ගලයා දිවි ගමනට සමුදෙයි




ලොව වයස්ගතම පුද්ගලයා ජපානයේදී මියගොස් තිබෙනවා. 

ඒ, රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 

වයස අවුරුදු 116 ක් වූ ‘ටොමිකෝ ඉටුකා’ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටියා. 

ඇය වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් කමිටුව විසින් නම්කර තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.