සංවර සහ හරවත් වූ පාර්ලිමේන්තුවක් මේ වන විට දක්නට ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.
අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් මහනුවරදී බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා මේ බව කියා සිටියා.
මේ අතර පවතින දේශපාලන තත්ත්වය සහ සහල් හිඟය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
මේ, මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා.
සහල් හිඟය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් පළ කළා.