මත්පැන් සදහා සුරාබදු ඉහළ දමා තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශය විසින්.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් මිල සියයට 6කින් පමණ ඉහළ යනු ඇති.
මේ අතර දුම්වැටි මිලද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව දුම්වැටි මිල ඉහළ දමා ඇත්තේ ඛාණ්ඩ 4ක් යටතේයි.
රුපියල් 5ක් සහ 10ක් ලෙස එලෙස දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.