Sunday, January 19, 2025

General line - 0115112241

ගැටලු ඇත්නම් දැනුම් දෙන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමති රණවිරුවන්ට කියයි




සිය ගැටලු සම්බන්ධයෙන් දැනුම් දෙන්නැයි සියලු රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. 

ඒ අනුව එම ගැටලු විසඳීමට පියවර ගන්නා බවයි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.