Sunday, February 2, 2025

General line - 0115112241

වී සඳහා වන සහතික මිල ලබන සතියේ ප්‍රකාශයට




වී සඳහා වන සහතික මිල ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

ඔහු පැවසුවේ බොහෝ ප්‍රදේශවල මේ වන විටත් අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවයි.  


වාහන ආනයනය කිරීම සඳහා රජය විසින් බදු පැනවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.