උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉකුත්දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (03) රාති‍්‍රයේ විකාශය වූ නෙත්. එෆ්. එම් අන්ලිමිටඞ් වැඩසටනේදීද උණුසුම් වාදවිවාද ඇති වුණා.
සංවාදයට එක්වුයේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලයි.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න