ලෝක ආර්ථික සමුළුව (world economic foram 2017) ලබන වසරේ ජනවාරි මස ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ආරාධනා කර තිබෙනවා.
ලෝක ආර්ථික සමුළුව 2017 වසරේ ජනවාරි මස 17වනදා සිට 20වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.