අභාවප්රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව සූරීන්ගේ ආදාහන උත්සවය සජීවීව විකාශය කිරීමට නෙත් එෆ්.එම්. රේඩියෝව කටයුතු සූදානම් කර තිබෙනවා.
කොළඹ නිදහස් චතුරශ්රයේ දී මෙම අවසන් කටයුතු කිරීමට නියමිතයි.