පෞද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ දිනයේදී රුපියල් මිලියන 110ක වාර්තාගත ආදායමක් ඉපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය සමත්ව තිඛෙනවා.
එහි සභාපති රමල් සිරිවර්ධන පැවසුවේ මෙම ආදායම සාමාන්‍ය දිනක ආදායමට සාපේක්ෂව සියයට 53ක පමණ වැඩි වීමක් බවයි.
පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පස්වරුව වන විට ලංගම බස් රථවලට පහරදීමේ සිද්ධීන් සියයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවද ලංගම සභාපතිවරයා සඳහන් කළා.