රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් ඇතුළු පිරිසක් කොළඹ මහාධිකරණය ඉදිරිපිට අද (07) නිහඬ විරෝධතාවක නිරත වුණා.
ඒ අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා සිටිමින්.
එහිදී කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව නීතිය කි්රයාත්ම කරන ලෙසට සඳහන් පුවරුද ඇතැතිව ඔවුන් විරෝධය සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා.