නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ‘‘අයස්කාන්තය’’ ප්රසංගය සදහා සියලූ ප්රවේශපත්ර මේ වනවිට විකිණී අවසන් වී තිබෙනවා.
කොළඹ, නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ලබන සෙනසුරාදා මෙම ප්රසංගය පැවැත්වීමට නියමිතයි.
ප්රේක්ෂකයන්ගේ ඉල්ලීම මත අයස්කන්තය ප්රසංගයක් ලබන වසරේදී ද පැවැත්වීමට නියමිත වනවා.