Wednesday, November 20, 2024

General line - 0115112241

සහල් හිඟයට පිළියමක්




සහල් මිල ඉහළයාම වැළැක්වීමේ අරමුණින් සහල් මෙටි‍්‍රක්ටොන් දසදහසක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ග‍්‍රාමීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් පැවසුවේ අතරමැදි වෙළෙඳුන් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.