උතුරේ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් තහනම් කරමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සම්මත කරගත් යෝජනාව කුණු කූඩයට දමන බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. බුද්ධ ශාසන, ක‍්‍රිස්තියානි කටයුතු ඇතුළු ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යංශ සඳහා වූ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.