දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යු ජී ඩී ආරියතිලක සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාජය වීම මෙම ඉල්ලා අස්වීමට හේතුව වී ඇති බව සඳහන්.