පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සංකල්පයකට අනුව ‘’ගමට පොලිසිය’’ වැඩසටහන පසුගියදා පිළියන්දළ ප්‍රදේශයේ දී පැවත්වුණා. එම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරිම සහ සංගීත ප්‍රසංගයක් පෙරේදා පැවත්වුණා.
ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන්.
එහි ඡායාරූප පහත දැක්වේ.