කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්රී ලංකාවට පැමිණි ඕමානයේ කථානායක (රාජ්ය සභාවේ සභාපති) ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්රී මහතා (Dr.Yahya Mahfood Al Manthri) ප්රමුඛ රාජ්ය තාන්ත්රික දූත පිරිස අද (2017-12-05) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියා.
එහි ඡායාරෑප පහතින් බලන්න.