මහනුවර පැවති අයහපත් වාතාවරණය සම්පූර්ණයෙන්ම පාලනය කොට ආරක්ෂාව තහවුරු කොට ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවා.
මේ අද (08) පස්වරුවේ මහනුවර පරිපාලන දිස්ත්රික්කයේ නගරයක දසුන් කිහිපයකි.