බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම පාපන්දු තණතීරුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. ලෝක පාපන්දු සංගමය විසින් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 500,000 ක් වැය කර තිබෙනවා.
ආරම්භක තරගය 6-1ක් ලෙස, අමාත්‍යංශ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාපන්දු පිලේ කණ්ඩායම පරාජය කළා.