රුසියානු ජාතික යුවළක් සිය අළුත් දරුවාව මෙලොවට බිහි කිරීම සදහා ඊජිපතුවේ රතු මුහුද තෝරා ගෙන තිබුනා.
මෙම රුසියානු යුවළ සම්බන්ධයෙන් වැඩ් තොරතුරක් වාර්තා නොවුන නමුත්, එම අවස්ථාවේදී ගනු ලැබු ජයාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් පල කර තිබුනා.
මෙම රුසියානු යුවළ විසින් සිය දරුවා බිහිකිරීම සදහා වෛද්‍යවරයෙකුගේද සහය ලබා ගෙන තිබුනා.