නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි්ර ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ වැඩසටහනේදී සාකච්ඡා කෙරුණේ විජය ආපු සමයේ ලෝකයේ පිහිටීම බිළිබඳවයි.
ඒ සඳහා එක් ව සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුත්තරාදේවී විද්‍යාලංකාර යි.
ඊයේ රාතී‍්‍ර ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි්ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.